සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා
වැතිරී සීත මීදුම් පායේ හදේ වේදනා
හඬා වැටී එදා ඇසූ ඔබේ ගීතිකා
සැඟවී ආත මීදුම යායේ කොහේ පාවෙලා
මිලාන වී ගියාද ඒ සිනා වාසනා
සිනමා පයට: මිහිදුම් සිහින
සංගීතය: සරත් දසනායක
ගැයුම: එච්. ආර්. ජෝතිපාල
රංගනය: විජය කුමාරණතුංග, බන්දු ජයසිංහ, මාලිනී ෆොන්සේකා
ජෝතිපාලයන් ගැන කිහිප වරෙක අපි කතා කොට ඇත්තෙමු. ඔහුගේ හඬ පෞරුෂය, ස්වර පරාසය සහ ගැඹුරු හඬ අපට හුරු පුරුදු ඒවාය. එනමුත් ජෝතිපාලයන්ගේ කූටප්‍රාප්තිය යම් ගීතයක් සමග වේද ඒ මේ ගීතය බව නොවළහා පැවසිය හැකිය. ජෝතිපාල ගැයූ අනුකාරක තනු වලින් මිදී, ස්වතන්ත්‍ර තනුවකට ගී ගයද්දී ඔහුගේ ප්‍රතිභාව ගැන හොඳ අදහසක් මේ ගීතය ලබා දේ. මේ ගැන වැඩි අටුවා ටීකා අවශ්‍ය නැත. අසා බලන්න.

4 comments:
කාලෙකට පස්සේ නැවතත් ඉමිහිරි මතකයක් රැගත් ගීතයක් සමඟින්...
බන්දු සමරසිංහ!
හ්ම්ම්... මමත් ඉතාමත් ප්‍රිය කරන ගීතයක්. බොහොම ස්තුතියි!
මේ ජීවිත කාලයේ මා අසා ඇති සරාගීම සිංහල ගීත අතුරින් දෙකක් ඇත.. ඒ අමරදේවයන් ගයන සඳ හොරෙන් හොරෙන් බලා නම් ගීතය සහ
ජෝතිපාලයන්ගේ මෙම ගීතයයි!!
වරක් අප විශ්වවිද්‍යාල සිසුන්ව සිටියදී කළ කතාබහක දී මා මිත්‍රෙයකු පැවසූ යමක් සේ අවස්ථාවේ සිහිපත් වේ!!
ගායකයො කොච්චර සින්දු කිව්වත් වැඩක් නෑ... වොයිස් එකේ ෆීලිංස් නැත්තං...
ජෝතිපාලගෙ කටහඩේ ලව් තියෙනව!!
ඒකයි ඒ ගීතවලට සර්වකාලික අගයක් ලැබිල තියෙන්නෙ. අඩුම ගානෙ තව පරම්පරා දෙකක් වත් ඒ ගීත අහනව කියල මට විස්වාසයි!!!
මේ ගීතයෙ වචන වැරැදියි..බලන්න
Post a Comment