tag:blogger.com,1999:blog-8132484728782022619.post117382358085658374..comments2023-10-14T15:27:36.887+05:30Comments on ගී රස විනිස: සරා සඳේ සිනා සේලේමිගාරhttp://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-8132484728782022619.post-85925451744098374522017-07-07T08:49:15.308+05:302017-07-07T08:49:15.308+05:30මේ ගීතයෙ වචන වැරැදියි..බලන්නමේ ගීතයෙ වචන වැරැදියි..බලන්නAmali wasundara Athukoralahttps://www.blogger.com/profile/01344307515988000968noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-42994041450044182882012-08-09T09:48:45.087+05:302012-08-09T09:48:45.087+05:30මේ ජීවිත කාලයේ මා අසා ඇති සරාගීම සිංහල ගීත අතුරින්...මේ ජීවිත කාලයේ මා අසා ඇති සරාගීම සිංහල ගීත අතුරින් දෙකක් ඇත.. ඒ අමරදේවයන් ගයන සඳ හොරෙන් හොරෙන් බලා නම් ගීතය සහ
ජෝතිපාලයන්ගේ මෙම ගීතයයි!!
වරක් අප විශ්වවිද්‍යාල සිසුන්ව සිටියදී කළ කතාබහක දී මා මිත්‍රෙයකු පැවසූ යමක් සේ අවස්ථාවේ සිහිපත් වේ!!
ගායකයො කොච්චර සින්දු කිව්වත් වැඩක් නෑ... වොයිස් එකේ ෆීලිංස් නැත්තං...
ජෝතිපාලගෙ කටහඩේ ලව් තියෙනව!!
ඒකයි ඒ ගීතවලට සර්වකාලික අගයක් ලැබිල තියෙන්නෙ. අඩුම ගානෙ තව පරම්පරා දෙකක් වත් ඒ ගීත අහනව කියල මට විස්වාසයි!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-15977252540507938652012-03-22T20:59:11.687+05:302012-03-22T20:59:11.687+05:30බන්දු සමරසිංහ!
හ්ම්ම්... මමත් ඉතාමත් ප්‍රිය කරන ග...බන්දු සමරසිංහ!
හ්ම්ම්... මමත් ඉතාමත් ප්‍රිය කරන ගීතයක්. බොහොම ස්තුතියි!ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-74898587873846126382012-03-22T08:11:53.523+05:302012-03-22T08:11:53.523+05:30කාලෙකට පස්සේ නැවතත් ඉමිහිරි මතකයක් රැගත් ගීතයක් සම...කාලෙකට පස්සේ නැවතත් ඉමිහිරි මතකයක් රැගත් ගීතයක් සමඟින්...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com