tag:blogger.com,1999:blog-8132484728782022619.post8619483486256302377..comments2023-10-14T15:27:36.887+05:30Comments on ගී රස විනිස: හිරු දැවීමිගාරhttp://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-8132484728782022619.post-66911236516707482152017-03-26T11:48:05.612+05:302017-03-26T11:48:05.612+05:30චින්වි, ඔබට ඉස්තුතී !!චින්වි, ඔබට ඉස්තුතී !!Oshadhahttps://www.blogger.com/profile/17103190853426951768noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-7137305149531597802016-01-04T23:04:33.231+05:302016-01-04T23:04:33.231+05:30කදෝපැනියකු - කණාමැදිරියා
කුමුදක් - කුමුදු මලක්
...කදෝපැනියකු - කණාමැදිරියා
කුමුදක් - කුමුදු මලක්

-චින්විAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-11361332008227717872015-05-14T16:30:45.716+05:302015-05-14T16:30:45.716+05:30කදෝපැනියකු යන්නෙහි අරුත සහ කුමුදක් යන්නෙහි අරුත සද...කදෝපැනියකු යන්නෙහි අරුත සහ කුමුදක් යන්නෙහි අරුත සදහන් කරන්නේ නම් මැනවිoshadhanoreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-22495841746237941492012-05-21T10:16:08.760+05:302012-05-21T10:16:08.760+05:30//හිරු ලෙසින් සඳු ලෙසින්
එකලු කල මැන
මහද සෙනෙහසින්...//හිරු ලෙසින් සඳු ලෙසින්
එකලු කල මැන
මහද සෙනෙහසින් . . .// මේ ගීතය ඇහෙන කොට මට වයස අවුරුදු අටයි.අටේදි දැනුන හඟීම මයි විසිඅටේදි දැනුනෙත්.අවසඳත් එක්ක මහමෙර පාමුළත් තහනම් කළා.ඒත් ඒ නිර්මාණ අදටත් බොහෝ දෙනෙකුට මතකයි.නන්දා මේ ගීය ගයන හඬ,ගෝතමී පතිරාජගේ රංගනය යන දෙකම එකකට එකක් පරයා නැගුනා.ටෙලි නාට්යගීතයක් මේ තරම් අරුත්බරව ඇහෙන්නේ නැහැ දැන්! අවසඳට පස්සේ ඉටි පහන් වලින් ඇහුනා (ඉටි පහනක් දෝමා..නිවිනිවි දැවෙනා..) ඊට පස්සේ දඬුබස්නාමානය (රකිනා දිවි සිහ වග වැළහින්නේ)..දැන් නම් ඇහෙන්නෙම නෑ.මේ සත්කාරයට "බඩා මාමාට" පිං.Nadeesha chandrasenahttp://www.nadeesha-chandrasena.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-1651656393853127402012-02-24T12:43:06.363+05:302012-02-24T12:43:06.363+05:30ගී රස විනිස දැන හඳුනා ගොඩක් කල්ය... මේ ගීය මාත් සෙ...ගී රස විනිස දැන හඳුනා ගොඩක් කල්ය... මේ ගීය මාත් සෙවුවකි. සීගිරි ඩොට් කෝම් එකෙන් බාන්නට නොහෑකිව ලත වෙමි... අහෝ...

අද මට ප්‍රීතිමත් දවසකි. කාලෙකට පසු 'සෑබෑ' බ්ලොග් පෝස්ට් එකක් කියෙව්වෙමි....

මිනිසෙකුගේ මුවින් ගිලිහෙන සෑබෑ රසවින්දනාත්මක රචනාවක් කියවීම ඈත්තම කියනවා නම් කතරකට 'පිණි බිඳකි' ඒත් ඔක්කොම පෝස්ට් කියෙව්වාම ඒක 'දිය කඳක්' වෙනු ඇත. ස්තූතියි..... බොහොමත්ම...ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-41002547521670418182012-02-07T10:44:58.827+05:302012-02-07T10:44:58.827+05:30මට මතකයි මේ ටෙලිය...අර ගෝතමී පතිරාජ ඩග්ලස් රණසිංහ ...මට මතකයි මේ ටෙලිය...අර ගෝතමී පතිරාජ ඩග්ලස් රණසිංහ ඇඟේ දාඩිය පිහ දාන අසභ්‍ය දර්ශනයක් තිබුනා කියලා ඒ ජේ ඇමති තහනම් කරපු එක නේද....
ලස්සන සිංදුව..ආයෙත් අහන්න ලැබුන එක ගැන සතුටුයි..ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-85828079821904911092012-01-04T14:40:44.326+05:302012-01-04T14:40:44.326+05:30It's working. Thanks a lot. I was searching fo...It's working. Thanks a lot. I was searching for this song for years. I watched this tele-drama when I was 14,15 years old. Thanks again

/PramodAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-82780584917226139212011-12-30T17:32:23.490+05:302011-12-30T17:32:23.490+05:30Try this out. Once again you need an account.
htt...Try this out. Once again you need an account.

http://www.seegiri.com/forum/downloads.php?do=file&id=315

Try this too

http://filetram.com/download/mediafire/audio/8885520484/amaradeva-nanda-malini-hiru-dawi-awasanda-theme-mp3මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-24599002927013508162011-12-26T15:16:24.241+05:302011-12-26T15:16:24.241+05:30wonderful song! but it's unable to download ev...wonderful song! but it's unable to download even if I have an account. could you please do something?

thanks again.

/pramodAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-65907854925868197452011-12-25T23:11:20.229+05:302011-12-25T23:11:20.229+05:30සෝමරත්න (දිසානයක?) දන් සිටිනුයේ පාලනය හා එක්වය. එන...සෝමරත්න (දිසානයක?) දන් සිටිනුයේ පාලනය හා එක්වය. එනිසා මේ ටෙලිය නැවත වරක් පුංචි තිරයෙන් දකින්නට හැකි වේවා යයි පතමි.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-78258019449463308232011-12-25T09:50:04.526+05:302011-12-25T09:50:04.526+05:30ඌණ පූර්ණයක්
අවසඳ ටෙලිය අවසාන වීමට පෙර තහනම් කරන ල...ඌණ පූර්ණයක්

අවසඳ ටෙලිය අවසාන වීමට පෙර තහනම් කරන ලදී. මෙය සෝමරත්න ගේ ටෙලියකි. පද රචනයද ඔහු විය යුතුයි.

තහනම් කළ පසු Media Minister ඒජේ රණසිංහ හෙවත් සෙරෙප්පු සුපා කීවේ එය අවසඳක් නොව නවගඳක් බවයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-51067870358890856262011-07-18T21:19:25.532+05:302011-07-18T21:19:25.532+05:30අනේ මහත්තයෝ.. මේක බාන්න ගියාම රටේ නැති ප්‍රශ්ණ අහන...අනේ මහත්තයෝ.. මේක බාන්න ගියාම රටේ නැති ප්‍රශ්ණ අහනවා. ඇහැක්නං මීඩියාගින්නට දාල දෙන්න. මොකද හෙන කාලයක් තිස්සෙ හොයාපු එකක්!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-88187338232698341352011-07-18T21:10:47.568+05:302011-07-18T21:10:47.568+05:30මීඩියාෆයර් වල නම් මැකෙන්නෙ නෑ.. මම හිතන්නෙ දැනට එහ...මීඩියාෆයර් වල නම් මැකෙන්නෙ නෑ.. මම හිතන්නෙ දැනට එහෙම දත්ත නොමකන සහ වදයක් නැතිව බාගන්න පුළුවන් එකම අඩවිය ඒක...

කොහොමින් හරි මේ සින්දුව දීපු එකට නම් ස්තූතියි උපරිමෙන්ම!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-3789159641456163802011-07-17T12:55:54.264+05:302011-07-17T12:55:54.264+05:30බොහොම අගේ ඇති වැඩක්.අපි නොවරදින රසිකයන් ලෙස හැම ...බොහොම අගේ ඇති වැඩක්.අපි නොවරදින රසිකයන් ලෙස හැම ලිපියක් හා එකතු වේවි....බොහොම ස්තුතියි වැදගත් පියවරට...ෆැන්ටසිhttps://www.blogger.com/profile/07083766430820840239noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-49576381409271406122011-07-15T13:19:08.442+05:302011-07-15T13:19:08.442+05:30ඔබ කියන ප්රශ්නය මටද වැටහේ. නමුත් මීඩියාෆයර්, රැපි...ඔබ කියන ප්රශ්නය මටද වැටහේ. නමුත් මීඩියාෆයර්, රැපිඩ්ශෙයාර් වැනි අඩවි වලට උපරිගත කරන ගීත කෙටි කලකින්ම මැකී යයි. එළකිරි අඩවියේ එසේ සිදු නොවේ. එසේම ඔබට එළ කිරි අඩවියේ ලියාපදිංචි වීමට අවශ්‍ය ඊ-ලිපිනයක් පමණකි. කෙසේ වුවත් මේ ක්‍රම දෙකටම මින්පසුව ගීත උපරිගත කරන්නෙමි.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-1628363666523976732011-07-15T09:42:14.514+05:302011-07-15T09:42:14.514+05:30medeafire/Diveshare file විදියට දෙන්නකො. අරකෙන් ග...medeafire/Diveshare file විදියට දෙන්නකො. අරකෙන් ගන්න බෑනෙ ලොග් වෙන්න කියනව පාස්වර්ඩ් ඉල්ලනව. හැමෝටම ගන්න පුඵවන් විදියට දෙනවනම් හරිම වටිනව මිත්‍රය.Anonymousnoreply@blogger.com