tag:blogger.com,1999:blog-8132484728782022619.post5149487477081427945..comments2023-10-14T15:27:36.887+05:30Comments on ගී රස විනිස: පවන් සුසුම්මිගාරhttp://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-8132484728782022619.post-14705062652541718892013-07-13T05:25:31.198+05:302013-07-13T05:25:31.198+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-31435964038607739162013-07-13T05:24:58.178+05:302013-07-13T05:24:58.178+05:30TG - That was Manel Wanaguru.. TG - That was Manel Wanaguru.. Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-65646788672624036442011-06-06T17:52:56.280+05:302011-06-06T17:52:56.280+05:30හරි අපූරි රොමැන්ටික් සින්දුවක් . තරංගා චිත්‍රපටිය ...හරි අපූරි රොමැන්ටික් සින්දුවක් . තරංගා චිත්‍රපටිය .පෙම්වතුන් යුවලක් ගංගක ඔරු පදිමින් යන අතර කියන සින්දුවක් තමයි ච්ත්‍රපටි දර්ශනේ තියෙන්නෙ . රවීන්ද්‍ර රණ්දෙණිය පෙම්වතා .පෙම්වතීගෙ නම මට මතක නෑ.මාලනී ද මන්ද ?

ඉන්ද්‍රානි පෙරෙරා මහත්මිය බොහොම ප්‍රකට කෙනෙක් නෙ සංගීත ලෝකෙ. නමුත් දේවානන්ද මහතත්යත් හරි ලස්සන සින්දු කියල තියෙනවා

ටිකිරි ලියා කලෙත් අරන් ලිඳට ගියා
වාසනාවෙ රිදී පහන අරන් මගේ පැලට එන්න
සතුට විලයි සැපත මලයි

පුලුවන් නම් ඒ ගැනත් ලියන්න

ප/ලි

මගේ නමත් තරංගා .ඒ නිසා ඔය සින්දුවට මම ගොඩක් ආසයි . හි හීTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-32234795579675405292010-03-16T14:33:53.457+05:302010-03-16T14:33:53.457+05:30niyama sinduwak. mama harima aasa sinduwak. tnx me...niyama sinduwak. mama harima aasa sinduwak. tnx meka gana liwwata . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-73044081211784767342010-03-15T22:21:09.923+05:302010-03-15T22:21:09.923+05:30@ අරවින්ද
නිවැරදි කිරීමට තුති. මා මූලාශ්‍රය ලෙස ය...@ අරවින්ද

නිවැරදි කිරීමට තුති. මා මූලාශ්‍රය ලෙස යොදා ගත්තේ www.srilankanlyrics.com නම් අඩවියේ අඩංගු කරුණුයි. නමුත් මා දන්නා තරමට දේවානන්ද වෛද්‍යසේකර යනු සංගීත දැනුමක් නොතිබූ, නමුත් මධුර කටහඬකට උරුම කම් කියූවෙක්. වී. එෆ්. එම්. හි "සිනමා ගී" වැඩසටහනේදි බන්ධුල නානයක්කාරවසම් මහතා සඳහන් කලේ මෙය ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් විසින් ලියවුණු බවක්. නමුත් ඔබ දක්වන කරුණු නිවැරදි බව මට ඉවෙන් මෙන් වැටහෙනවා.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-7139545406827986522010-03-15T21:19:50.579+05:302010-03-15T21:19:50.579+05:30ඇත්තටම මේ ගීය මගේ ප්‍රියතම ගීත අතර එකක්. දේවානන්ද ...ඇත්තටම මේ ගීය මගේ ප්‍රියතම ගීත අතර එකක්. දේවානන්ද වෛද්‍යසේකර මහතාට ඇත්තේ අමුතුම තාලයේ හඬක්. මේ සින්දුව අහපු මුල්ම දවසේ මම පුදුම වුණා ඉනද්රාණි පෙරේරා මහත්මිය මෙවන් ගීයක් ගායනා කරනව අහලා

මෙන්න ඒ ගීතය රසවිඳින්න

http://www.youtube.com/watch?v=A429IVDsDo4මධුර විජයකොන්https://www.blogger.com/profile/16405687223264830873noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-1315544518194019802010-03-15T21:03:42.762+05:302010-03-15T21:03:42.762+05:30නිවැරදි කිරීමක්.....
මගේ මතකයේ හැටියට මේ ගීතය රචන...නිවැරදි කිරීමක්.....

මගේ මතකයේ හැටියට මේ ගීතය රචනා කළේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් නොවේ. 1975 දී තරංගා චිත්‍රපටය සඳහා මෙය රචනා කළේ ධර්මසිරි ගමගේ ශූරීහු ය. සංගීතය ද දේවානන්ද වෛද්‍යසේකරයන්ගේ නොව W.D අමරදේවයන්ගේ ය. මේ ගීය 2003 හී නිකුත් වූ "ධර්මසිරි ගමගේ ගී සංකල්පනා" ගීත එකතුවේද අන්තර්ගත විය.Aravindahttps://www.blogger.com/profile/07566797280074789526noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-4193025547677425922010-03-15T18:52:00.541+05:302010-03-15T18:52:00.541+05:30මම ඔබේ රසිකයෙක්... ඔබට සමාන්තරව යන සයිට් එකක් මමත්...මම ඔබේ රසිකයෙක්... ඔබට සමාන්තරව යන සයිට් එකක් මමත් කරනවා... නමුත් ඔබේ එක තරම් වියත් නැත.... ගීතයක වට පිටාව ගැන මගේ දනුම අල්පය...ඔබ ඒ අඩුව පුරවයි... මා මගේ නිවහනේ ඔබට ඉඩක් වෙන්කර ඇත්තේ එබැවිනි... ඔබට ජය... රස ගී වින්‍යාසයන් නිරතුරු බලාපොරොත්තු වෙමි...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-19978742342168864832010-03-15T18:49:34.208+05:302010-03-15T18:49:34.208+05:30ප්‍රේමාන්විත පද පෙලක්... හොඳ වැඩක් ... දිගටම කරගෙන...ප්‍රේමාන්විත පද පෙලක්... හොඳ වැඩක් ... දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල පතනව....විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.com