tag:blogger.com,1999:blog-8132484728782022619.post4994368035358510954..comments2023-10-14T15:27:36.887+05:30Comments on ගී රස විනිස: මට මතකයිමිගාරhttp://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8132484728782022619.post-52496868132036259292022-04-17T11:00:42.304+05:302022-04-17T11:00:42.304+05:30Very thougghtful blogVery thougghtful blogRoy Kellerhttps://www.roykeller.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-1499696086949082662017-10-01T15:19:04.379+05:302017-10-01T15:19:04.379+05:30හිතේ යටපත්වෙලාතිබුණු මේ ගීතය අන්තර්ජාලය තුළින් නැව...හිතේ යටපත්වෙලාතිබුණු මේ ගීතය අන්තර්ජාලය තුළින් නැවතත් හමුවුණේ මෙදින් වසර හතකට පමනකළින් ඉදින් මෙපිට තවමත් සතියකට වරක්වත් මතකයට එනවාමයි.
වරක් යමෙක් මේ ගීතය පිළිබද හිත්බදිනා මෙවැනි සටහනකුත් පලකරලා තිබුණා,ඒ ඔහුගේ දෙමව්පියන් ඔවුන්ගේ විවාහසැමරුම් දින මේ ගීතය ගායන කළබවක්.

එමෙන්ම මේ දැනුවත් කිරීමටත් මගේ සතුතිය"මෙහි සංගීතය ආචර්ය අමරදේවයන්ගේ බව මිතුරකු පැවසීය."

තවද මේ සටහනටත් නොවක් තුති >>>මෙම ගීතය රචනා කර ඇත්තේ ප්රවීණ ගීත රචිකාවියක් වන දයා ද අල්විස් මහත්මියයි. jagath nanayakkarahttps://www.blogger.com/profile/05097174851718029114noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-29911620793869858372015-10-27T21:19:08.022+05:302015-10-27T21:19:08.022+05:30මෙම ගීතය රචනා කර ඇත්තේ ප්රවීණ ගීත රචිකාවියක් වන ද...මෙම ගීතය රචනා කර ඇත්තේ ප්රවීණ ගීත රචිකාවියක් වන දයා ද අල්විස් මහත්මියයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-31090497304895289302009-09-19T15:23:03.804+05:302009-09-19T15:23:03.804+05:30මමත් බොහොම ආසාවෙන් සිංහල සිංදු අහන, රස විඳින එකතු ...මමත් බොහොම ආසාවෙන් සිංහල සිංදු අහන, රස විඳින එකතු කරන කෙනෙක්. මම දන්න තරමට සිංහල ගීතයේ ස්වර්ණමය යුගය 70 දශකය. අපේ ගෙදර තිබුන පරණ WEGA රේඩියෝ එකේ යන සිංහල සහ හිංදි සිංදු හැකි සෑම වෙලාවකම අක්කයි මමයි නංගියි ඇහුවා. මා ළඟ අදටත් තියනවා මම ලියලා එකතු කල ගී පද මාලා ඇතුලත් මොනිටර් පොත් දෙක තුනක්. අපිට ඒ කාලෙ මේ වගේ තාක්ෂණයන් තිබුනෙ නැහැනෙ... මම ඉතාම අගය කරනවා මේ කරගෙන යන මෙහෙවර.

ඒ ගමන්ම පොඩි අඩුපාඩුවක් පෙන්නල දුන්නට කමක් නැහැ මගෙ හිතේ... මේ ගීතයේ පලමු පේළි දෙකේ අවසන් වචන දෙක "සුදූ" සහ "මදූ" වශයෙන් වෙනස් විය යුතුයි මට මතක හැටියට...සිංහhttps://www.blogger.com/profile/16929205290084246849noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-33789585416804892312009-08-30T20:14:34.895+05:302009-08-30T20:14:34.895+05:30හොද බ්ලොග් සටහනක්. මගෙන් සුබපැතුම්හොද බ්ලොග් සටහනක්. මගෙන් සුබපැතුම්esallihttp://www.esalli.com/forumnoreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-45102612697063441822009-08-30T18:10:17.152+05:302009-08-30T18:10:17.152+05:30මේක මම අහල තිබිච්ච සින්දුවක් නෙවෙයි. සින්දුව අහලම ...මේක මම අහල තිබිච්ච සින්දුවක් නෙවෙයි. සින්දුව අහලම ලියන්නම්.Anonymousnoreply@blogger.com