tag:blogger.com,1999:blog-8132484728782022619.post4208159267986585621..comments2023-10-14T15:27:36.887+05:30Comments on ගී රස විනිස: කුණ්ඩුමණීමිගාරhttp://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8132484728782022619.post-69404107950544940022011-07-15T19:56:40.689+05:302011-07-15T19:56:40.689+05:30මම හුඟක් ප්‍රිය කරන ගීයක්. එහි මුල් ස්වරූපයෙන් අහන...මම හුඟක් ප්‍රිය කරන ගීයක්. එහි මුල් ස්වරූපයෙන් අහන්න ලැබීමත් ලොකු සතුටක්.
ඔයාගෙ මේ බ්ලොග් එක හුඟක් වටිනවා. ගී ගැන, ගායකයින්, රචකයින් ගැන, ගී ගැන ඇති පසුබිම් විස්තරය ගීය නවමුතාවයකින් රස විඳීමට උපකාර වෙනවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-91889287512065045322011-04-20T17:28:05.939+05:302011-04-20T17:28:05.939+05:30කාලෙකින් රසවින්ද මියුරු ගීයක් සිත අතීතයට ඇදී ගියා....කාලෙකින් රසවින්ද මියුරු ගීයක් සිත අතීතයට ඇදී ගියා.ජයශ්‍රීhttp://meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-87131107356803405192010-10-04T12:59:01.674+05:302010-10-04T12:59:01.674+05:30@ රනිල් - බොහොම ස්තූතියි මිත්‍රයා, සංගීතය ගැන අප න...@ රනිල් - බොහොම ස්තූතියි මිත්‍රයා, සංගීතය ගැන අප නොදන්නා කරුණු ගෙන එනවාට!

@ h - බොහෝම ස්තූතියි ඔබේ ප්රතිචාරයටමිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-41824747172071753632010-10-03T23:58:14.570+05:302010-10-03T23:58:14.570+05:30මම මෙහෙට ආවෙ වෙනත් ගායිකාවක් ගැන කරපු සෙවිල්ලක ප්...මම මෙහෙට ආවෙ වෙනත් ගායිකාවක් ගැන කරපු සෙවිල්ලක ප්‍රතිඵලයක් විධියට.

ෆ්‍රෙඩී සිල්වාගෙ සින්දු සේරම වගේ සෑහෙන්න ඉහල මට්ටමකයි තියෙන්නේ. ප්‍රේමකීර්තිගේ පද පිළිබඳව නම් වෙනම කතා කරන්න ඕන. ෆ්‍රෙඩී සින්දු වලදි හඬ පාවිච්චි කරල තියෙන විධිය විවිධාකාරයි. ඔහුගේ ආරොන් මාමා, මෙට්ට පාල, වෙද මහත්තයා, පාන් කිරිත්තා වගේ සින්දු වලදි ඒ බව හොඳටම පැහැදිලි වෙනවා...hhttp://living.hartstuff.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-64663356261668953652010-10-02T21:32:30.771+05:302010-10-02T21:32:30.771+05:30මේ ගීතයෙ සංගීත අධ්‍යක්ෂණය වික්ටර්, භූපාල් රාගයෙන් ...මේ ගීතයෙ සංගීත අධ්‍යක්ෂණය වික්ටර්, භූපාල් රාගයෙන් ගැයෙන්නෙ, මුළු ගීතයම විහිදෙන්නෙ ස්වර පහක් ඇතුලෙයි,රනිල් මුදුන්කොටුවhttps://www.blogger.com/profile/08916038262964517115noreply@blogger.com