tag:blogger.com,1999:blog-8132484728782022619.post23118450458787616..comments2023-10-14T15:27:36.887+05:30Comments on ගී රස විනිස: චන්දෝ මා බිලිඳේමිගාරhttp://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-8132484728782022619.post-84732924701199093842023-04-03T22:27:46.363+05:302023-04-03T22:27:46.363+05:30චන්ද්‍රයා අර්ථ දැක්වෙන චන්දෝ යන්න පුතුගේ නාමය වන්න...චන්ද්‍රයා අර්ථ දැක්වෙන චන්දෝ යන්න පුතුගේ නාමය වන්නට බොහෝ දුරට ඉඩක් තියෙනවා සිංහල අතීත ලිඛිත මාධ්‍යන්හි නාමය යොදන පිළිවෙලට බැලුවොත් . අදටත් චන්දරේ චන්ද්‍රා සඳුන් ආදී නම් යෙදුම් සේම දාහත් වෙනි සියවසේ චන්දෝ යනු වැදි නාමයක් නැතහොත් චන්ද වැනි නමක් ආදරණිය ලාලිත්‍ය තම පුතු කෙරේ සෙනහසින් පුරවා වැඩි අගයක් දෙමින් උච්චාරණය වනවාද විය හැකිය.Anonymoushttps://www.blogger.com/profile/17033617991300802171noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-9540989342964570542020-04-28T13:53:37.975+05:302020-04-28T13:53:37.975+05:30සඳ වැනි මගේ බිළිදෝ.... චන්දෝ මා.....විය යුතුයි.සඳ වැනි මගේ බිළිදෝ.... චන්දෝ මා.....විය යුතුයි.සිරිකුමා ලියනගේhttps://www.blogger.com/profile/07540056514626672972noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-2375804556662754972018-03-26T21:03:42.395+05:302018-03-26T21:03:42.395+05:30එසේත් විය හැකියි. බොහොම ස්තූතියි.එසේත් විය හැකියි. බොහොම ස්තූතියි.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-14232080775825541692017-12-20T11:17:21.546+05:302017-12-20T11:17:21.546+05:30චන්ද්‍ර කියන්නෙ හඳට නිසා (චන්දෝ) කියන වචනයෙන් කියන...චන්ද්‍ර කියන්නෙ හඳට නිසා (චන්දෝ) කියන වචනයෙන් කියන්නේ (හඳ වගේ) වෙන්න බැරිද?Anonymoushttps://www.blogger.com/profile/13132176024692589475noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-11469538620240723842012-08-06T21:11:08.444+05:302012-08-06T21:11:08.444+05:30පතර බැලැති යනු දේශය පුරා අණසක පතුරුවන යන්න විය යුත...පතර බැලැති යනු දේශය පුරා අණසක පතුරුවන යන්න විය යුතුය. විතර බලැති යන්න විශාල බලයක් යන්න විය උතුය. සිරිධර, පංචපාලන ආදිය ර්ජුට ඇථි ගරු නම්බු නාම විය යුතු බව මගේ හැඟිමයි.

චන්දෝ යන පදය කුමකට යෙදුවාදැයි මට පැහැදිලි නැත. බිලිඳාට යොදන විශෙෂණ පදයක් විය යුතු බව හඟිමි.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-7104778091116722722012-07-27T20:53:20.719+05:302012-07-27T20:53:20.719+05:30කරුණාකර මෙහි තේරුම කියා දෙනවද? ස්තුතියි
"පතර ...කරුණාකර මෙහි තේරුම කියා දෙනවද? ස්තුතියි
"පතර බළැති සිරි කුන්ද විදාරණ
විතර බළැති සිරිධර පංචපාලන"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-51587985700014598512012-03-09T23:23:50.830+05:302012-03-09T23:23:50.830+05:30සැවුළා කියන්නේ කුකුළට සමාන පදයක්.
මෙතන සැවුළිඳු කි...සැවුළා කියන්නේ කුකුළට සමාන පදයක්.
මෙතන සැවුළිඳු කියන්නෙත් කුකුළම තමයි. සැළලිහිණියා නෙවෙයි. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-86426063060670364162011-07-17T13:59:02.959+05:302011-07-17T13:59:02.959+05:30කරුණාකර "චන්දෝ " යන වචනයේ භාවිතය පිළිබද ...කරුණාකර "චන්දෝ " යන වචනයේ භාවිතය පිළිබද අදහසක් දක්වන්න...එය බිලිදාට භාවිතා කල නමක්ද නැතහොත් වෙනත් භාවිතයක්ද යන්න දැනගැනීමට කැමැත්තෙමි....

මෙහි දැක්වෙන්නේ සැවුලිදු හඩලන බවකි,සැවුලිදු යනු සැළලිහිණිය නොවේද???
ගස් නැගීම ,හඬලීම කුකුළාට සමීප වුවත් සැවුලිදු යන්න මදක් වික්ශිප්ත කරවන සුළුය..මෙයටද අදහසක් දක්වන ලෙස ඉල්ලමි.

ඔබගේ වෑයම ඉතා අගනේය,,,,සුභපැතුම් !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8132484728782022619.post-45949083121498901472011-02-20T02:42:43.967+05:302011-02-20T02:42:43.967+05:30thanks.thanks.Anonymousnoreply@blogger.com